Ranjith Siyambalapitiya

හෙල සිරිත්, පරිසරයට සබැදි දැනුමින් අග තැන්පත් සබුද්ධික සමාජයකට..

රංජිත් සියඹලාපිටිය ගැන..

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරවනැල්ල නගරයත් රුවන්වැල්ල නගරයත් අතර පිහිටා ඇති වැන්දල ග්‍රාමයේ පුංචි කඳු ගැටයක් මත රංජිත් සියඹලාපිටිය මෙලොවට බිහිකළ පෞරාණික නිවස පිහිටා ඇත. ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයකු වූ සිරිල් සියඹලාපිටියයි. මව රාජකුමාපක්ෂ අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතී මැණිකේ මහත්මියයි…

ඔබ නොදුටු පලතුරු 500 කට අධික තෝතැන්නක්..

බට කීන

දොඹ කීන

පටබඹර

යබර

ලේ අගුණ

ගොන්ගොටු

නවතම ලිපි

නවතම වීඩියෝ

මතක මාවත

දේශපාලනය කතා නොකරන රට තොට, පොත පත, කෘෂි දැනුම ඔබට සරළව ඉදිරිපත් කරන මතක මාවත.
WhatsApp Image 2024-07-08 at 19.45
කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පනපෙවීමට හැකිවීම සතුටක්
maha patharaga
පොතක මතක 02 – මහා පතරඟ ජාතකය
gongotu
වර්ග 300කට වැඩි පලතුරු උයනෙහි පැල හඳුනා ගනිමු 03 – ගොන්ගොටු